2017 දහම් පාසල් ළමුන් පෙළගැසුනු වස්සාන පිංකම් මාලාවේ සුන්දර දසුන් පෙළක්.......
සුවඳ හමන මල් වගේ
ගුණසුවඳින් පිරි අගේ
බෝසත් දූදරු සැමා
යහගුණයෙන් පිරේවා !
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ - මේ මල් පරවන්නේ යම්සේද,
කායෝ තථායාති විනාසභාවං - මේ ශරීරයත් එසේම විනාස වන්නේය.
මේ මල් දන්සැලට ආපු තාත්තලා දෙතුන්දෙනෙකු සංවර්ධන කටයුතුවලට ශ්දාරමයෙන් දායක වන අයුරු....
කොපමණ අගනේද ? හැම තාත්තා කෙනකුම මෙහෙම වෙනවා නම්ම්ම්ම්
පෙනෙන හැමතැන ඇත්තේ මෙහෙම හදන වලාකුළු....
Comments
Post a Comment